Wednesday, July 14, 2010

අපේ තාත්තා

අපේ තාත්තා වැඩ කරන්නේ කොම්පුටෙර් මොලෝකංග කමපනියකය.තාත්තා නම් කියන්නේ හොදම ොලෝකංග කොම්පෙනිය තාත්තලාගේ කොම්පෙනිය කියලය.මේවා කියනකොට අම්මා නම් කරන්නේ හිනහ වෙන එක විතරමය. තාත්තා ඉස්සර වැඩ කරේ අහස්යන්තර හමුදාවෙය.අම්මා කියන්නේ මෙයා තවමත් ඒ පුරුද්දට පාරට බැස්සහම කාර් එකෙනුත් උඩින් යන්න හදනවා කියලය. දවසක් ගමේ යනකොට තාත්තා හයියෙන් ගියාය කියල අල්ලගත්ත පොලෝසි අන්කල්තාත්තා ගෙන් ඇහුවේ "ඉගිලෙන්න හදනවද" කියලය. තාත්තා ගත් කටටම කීවේ ''ඉගිලෙන්න පුලුවන්නම් කොච්චර හොදද මහත්තයෝ! මේ චින්තනයෙන් නම් කවදාවත් තෙල් නම් අඩු නොකරන නිසා"කියා කීවෝය.පොලෝසි අන්කලුත් විපක්ෂයේ කෙනෙක් නිසාද කොහේ ආණ්ඩුවටම බැනල තාත්තාටසෙලිඋට් පාරකුත් දමා යන්නට කීවෝය.අම්මා මේකට කීවේ ඔයා ගිය ඉස්කෝලෙට අපට වැස්සකටවත් යන්න බැරි උනා කියලය. තාත්තා එක පාරටම "පුදන කොටම කාපියකා කියන්න වගේ'' ඔන්න එහෙනම් යමු කියල එක පාරටම ඉස්කොලෙටම වාහනය හැරුව්වය. බලනකොට පොලෝසි අන්කල් ඉදල තියෙන්නේ
තාත්තාගේ ඉස්කෝලෙ ඉස්සරහමය. අපේ තාත්තාගේ වැඩ එහෙමය
තාත්තගේ ඔපිසිය ගැන ලබන සතියේ කියනකම් හැමෝටම බුදු සරණයි .

මම,
හිතවත් ,
පොඩ්ඩා.

2 comments:

  1. ලියමු..ලියමු...තාත්තගේ ඔපිසිය ගැන කියවන්න බලන් ඉන්නවා…

    ReplyDelete